Peer to Peer Networking



◘  What is a peer to peer network ? 

 peer to peer ජාලකරනය යනු පරිගණක 2 එක එල්ලේම සම්බන්ධ වන ජාලයකි.

 මෙම ආකාරයේ පරිගණක ජාලයක් භාවිතා කරන්නේ files,printers,Internet access share කරගැනිමට පමණි .

Peer To Peer Network.

○ මෙහි දී පරිගණක දෙකේ ඇති Ethernet Card දෙක Cross-Over Cable එකක් මගින් සම්බන්ධ කරනගනු ලැබේ.

Control panel > Network connections හි මෙලෙස දිස්වේ.









 මෙහි Properties > Internet Protocol [TCP/IP] double click කරන්න



○ Use the following IP address යන්න තෝරා, එහි
      ○ IP address - මෙම පරිගණකයට ලබාදිය යුතු IP ලිපිනය ලබාදෙන්න.
      ○ Subnet mask  - 255.255.255.0 ලබාදෙන්න.
      ○ PC#2 කට වෙනත් ලිපිනයක් ලබාදෙන්න.

     ○ ex - 










0 comments:

Join Or Create A Workgroup

1.
     ○ Goto, Start > Control Panel > System, and then click  "Computer Name" Tab
   පලමුව , Start > Control Panel > System, ගොස්  "Computer Name" Click කරන්න

     ○ Click "Change.." Button
         "Change.." Click කරන්න


2.
     ○To join an existing workgroup, type the name of the workgroup that you want to join, and  then click OK.
    ○දැනටමත් ඇති  workgroup එකකට සම්බන්ද වීමට නම්, සම්බන්ද වීමට අවශ්‍යය workgroup හි නම ඇතුලත් කොට Click කරන්න

3.
     To create a new workgroup, type the name of the workgroup that you want to create, and then click OK.
       ○නව  workgroup එකකට සම්බන්ද වීමට නම්, නව workgroup හි නම ඇතුලත් කොට Click කරන්න 

0 comments:

What is a Network ?

 ○ පරිඝණක ජාලකරනය ○○

◘ පරිඝණක ජාලයක් යනු කුමක්ද?
      පරිඝණක ජාලයක් යනු, පරිඝණක 2 හෝ ඊට වැඩි ගනනක් සම්බන්ධ කරන ලද එකතුවකටයි.

0 comments:

U.T.P Cable Color Coading


0 comments:

Transmission Media

○Guided / Wire - රැහැන් සහිත
       ◘ Twisted Pair
             ◙ U.T.P (unshielded twisted pair)
                                       

              ◙ S.T.P (shielded twisted pair)
                                        

       ◘ Coaxial
                                         
                                           

       ◘ Fiber Optic

                                            

○ Unguided /Wire less - රැහැන් රහිත
       ◘ Infared

       ◘Bluetooth

                                                        

       ◘ Wifi







                 

0 comments:

Types Of Network

○ LAN - Local Area Network


                                   

◘ කුඩා ප්‍රදේශයකට හා කුඩා පරිගණක ප්‍රමාණයකට සීමා වූ පරිඝණක ජාලයක් LAN නම් වේ.
       ex :- පාසලේ පරිගණක ජාලය
_________________________________________________________________________________


○ MAN - Metropolitan Area Network


                                   

◘ LAN කීපයක එකතුවක් MAN නම් වේ.
       ex :- ආයතනයක ඇති ප්‍රාදේශීය ශාකාවල පරිගණක ජාල වල එකතුවක්.
_________________________________________________________________________________

○ WAN - Wide Area Network


                                 

◘ LAN හා MAN වල එකතුවක් මෙසේ හැඳින්වේ.







0 comments:

සන්නිවේදන ක්‍රම

○ සන්නිවේදන ක්‍රම

Simplex

     ◘ මෙහිදී පණිවිඩය එක් දිශාවකට පමණක් ගමන් කරයි.
            ex:- TV, Radio

Half Duplex
  
     ◘ මෙහිදී පණිවිඩය දෙපසටම ගමන් කරයි. නමුත් එක් වරකට එක් පසකටත් පසුව තවත් වරකටත්                              පණිවිඩය ගමන් කරයි.
            ex:- වෝකි ටෝකි

Full Duplex 
                                          
    ◘ මෙහිදී එකවරම ඩෙපසටම පණිවිඩ යැවිය හැක.
             ex:- Telephone ,Switch



0 comments:

Network Topologies

○ පරිඝණක ජාලයක් සකස්කරන ආකාරය යයි හඳුන්වයි.


○ මේවා ප්‍රධාන වශයෙන් කොටස් 4 කි.
           1. Star Topology
           2 .Bus Topology
           3 .Ring Topology
           4 .Mesh Topology
__________________________________________________________________________


Star Topologyතරු ආකාරය


           

◘ මෙම ආකාරයේ ජාල වැඩි වශයෙන් ජාලකරනයේදී භාවිතා වේ. මෙහිදී සියලුම Devices, Hub හෝ  Switch එකකට සම්බන්ද වී ඇත.

◘ මෙම ජාලය ඉතාමත් පහසුවෙන් සකස්කර ගත හැකි අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී Node එකක් සම්බන්ධ කරගැනීම හා ඉවත් කිරීම කරගත හැක.එමෙන්ම ඉතා පහසුවෙන් දෝෂ හඳුනා ගත හැකි නිසා මේ ආකාරයේ ජාල ඉතා ජනප්‍රියව ඇත.

◘ Cables වැඩි ගනනක් අවශ්‍ය වීම හා පිරිවැය වැඩි වීම මෙහි අවාසි ලෙස හැඳිවිය හැක.

__________________________________________________________________________

○ Bus Topology


                

◘ මෙහිදී සියලුම Devices සම්බන්ධව ඇත්තේ ප්‍රධාන එකක් Cable ඔස්සේය. මෙය නම් Back bone වේ.

◘ Back bone සඳහා Coaxial භාවිතා වේ.


◘ ඕනෑම අවස්ථාවක දී Node එකක් සම්බන්ධ කරගැනීම හා ඉවත් කිරීම කරගතහැකි වීමත් අඩු පිරිවැයකින් කරගත හැකිවීමත් මෙහි වාසි වේ.


◘ විශාල ජාල සඳහා සුදුසු නොවීම, ප්‍රධාන හි බිඳවැටීමකදී ජාලය ඇඩපණවීමත්,ප්‍රධාන කෙලවරට අවශ්‍යය වීමත් නිසා මෙම ජාලය තරමක් දුරට අවාසිදායක වේ.


__________________________________________________________________________

○ Ring Topology
            


◘ සියලුම Nodes එකම Cable එකකට සම්බන්ඳ වේ.

◘ විශාල ජාල සඳහා සුදුසු නොවීම, ප්‍රධාන හි බිඳවැටීමකදී ජාලය ඇඩපණවීමත් නිසා මෙම ජාලය තරමක් දුරට අවාසිදායක වේ.


__________________________________________________________________________

○ Mesh Topology
       
                     

◘ මෙහි සියලුම Node එකක්ම සෑම Node එකකටම සම්බන්ධ වී ඇත.

◘ විශේෂයෙන් Server Computer Networking සඳහා මෙම ක්‍රමය භාවිතා වේ.

◘ මේ සඳහා අධිම පිරි වැයක් දැරීමට සිදුවීම නිසා මෙම ක්‍රමය අවාසිදායක වේ.



























0 comments: