Network Topologies

○ පරිඝණක ජාලයක් සකස්කරන ආකාරය යයි හඳුන්වයි.


○ මේවා ප්‍රධාන වශයෙන් කොටස් 4 කි.
           1. Star Topology
           2 .Bus Topology
           3 .Ring Topology
           4 .Mesh Topology
__________________________________________________________________________


Star Topologyතරු ආකාරය


           

◘ මෙම ආකාරයේ ජාල වැඩි වශයෙන් ජාලකරනයේදී භාවිතා වේ. මෙහිදී සියලුම Devices, Hub හෝ  Switch එකකට සම්බන්ද වී ඇත.

◘ මෙම ජාලය ඉතාමත් පහසුවෙන් සකස්කර ගත හැකි අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී Node එකක් සම්බන්ධ කරගැනීම හා ඉවත් කිරීම කරගත හැක.එමෙන්ම ඉතා පහසුවෙන් දෝෂ හඳුනා ගත හැකි නිසා මේ ආකාරයේ ජාල ඉතා ජනප්‍රියව ඇත.

◘ Cables වැඩි ගනනක් අවශ්‍ය වීම හා පිරිවැය වැඩි වීම මෙහි අවාසි ලෙස හැඳිවිය හැක.

__________________________________________________________________________

○ Bus Topology


                

◘ මෙහිදී සියලුම Devices සම්බන්ධව ඇත්තේ ප්‍රධාන එකක් Cable ඔස්සේය. මෙය නම් Back bone වේ.

◘ Back bone සඳහා Coaxial භාවිතා වේ.


◘ ඕනෑම අවස්ථාවක දී Node එකක් සම්බන්ධ කරගැනීම හා ඉවත් කිරීම කරගතහැකි වීමත් අඩු පිරිවැයකින් කරගත හැකිවීමත් මෙහි වාසි වේ.


◘ විශාල ජාල සඳහා සුදුසු නොවීම, ප්‍රධාන හි බිඳවැටීමකදී ජාලය ඇඩපණවීමත්,ප්‍රධාන කෙලවරට අවශ්‍යය වීමත් නිසා මෙම ජාලය තරමක් දුරට අවාසිදායක වේ.


__________________________________________________________________________

○ Ring Topology
            


◘ සියලුම Nodes එකම Cable එකකට සම්බන්ඳ වේ.

◘ විශාල ජාල සඳහා සුදුසු නොවීම, ප්‍රධාන හි බිඳවැටීමකදී ජාලය ඇඩපණවීමත් නිසා මෙම ජාලය තරමක් දුරට අවාසිදායක වේ.


__________________________________________________________________________

○ Mesh Topology
       
                     

◘ මෙහි සියලුම Node එකක්ම සෑම Node එකකටම සම්බන්ධ වී ඇත.

◘ විශේෂයෙන් Server Computer Networking සඳහා මෙම ක්‍රමය භාවිතා වේ.

◘ මේ සඳහා අධිම පිරි වැයක් දැරීමට සිදුවීම නිසා මෙම ක්‍රමය අවාසිදායක වේ.



























0 comments: