• Nanapiyasa Network Group 2012

    Nanapiyasa Network Group creations...

  • Internet

    The Internet is a global system of interconnected computer networks that use the standard Internet protocol suite (often called TCP/IP, although not all applications use TCP) to serve billions of users worldwide. It is a network of networks that consists of millions of private, public, academic, business, and government networks, of local to global scope, that are linked by a broad array of electronic, wireless and optical networking technologies. The Internet carries an extensive range of information resources and services, such as the inter-linked hypertext documents of the World Wide Web (WWW) and the infrastructure to support email.

  • Router

    A router is a device that forwards data packets between computer networks, creating an overlay internetwork.

  • Fiber Optic cable

    An optical fiber cable is a cable containing one or more optical fibers. The optical fiber elements are typically individually coated with plastic layers and contained in a protective tube suitable for the environment where the cable will be deployed.

  • Network Switch

    A network switch is a computer networking device that connects network segments or network devices. The term commonly refers to a multi-port network bridge that processes and routes data at the data link layer (layer 2) of the OSI model. Switches that additionally process data at the network layer (layer 3) and above are often referred to as layer-3 switches or multilayer switches.

  • Network Topologies

    Network topology is the arrangement of the various elements (links, nodes, etc.)

  • Network Tool Kit

    Network utilities are software utilities designed to analyze and configure various aspects of computer networks. The majority of them originated on Unix systems, but several later ports to other operating systems exist.

  • RJ 45 Connector

    The 8P8C (8 position 8 contact, also backronymed as 8 position 8 conductor) is a modular connector commonly used to terminate twisted pair and multiconductor flat cable. These connectors are commonly used for Ethernet over twisted pair, registered jacks and other telephone applications.

  • Network Card

    Main device of networking.

Peer to Peer Networking



◘  What is a peer to peer network ? 

 peer to peer ජාලකරනය යනු පරිගණක 2 එක එල්ලේම සම්බන්ධ වන ජාලයකි.

 මෙම ආකාරයේ පරිගණක ජාලයක් භාවිතා කරන්නේ files,printers,Internet access share කරගැනිමට පමණි .

Peer To Peer Network.

○ මෙහි දී පරිගණක දෙකේ ඇති Ethernet Card දෙක Cross-Over Cable එකක් මගින් සම්බන්ධ කරනගනු ලැබේ.

Control panel > Network connections හි මෙලෙස දිස්වේ.









 මෙහි Properties > Internet Protocol [TCP/IP] double click කරන්න



○ Use the following IP address යන්න තෝරා, එහි
      ○ IP address - මෙම පරිගණකයට ලබාදිය යුතු IP ලිපිනය ලබාදෙන්න.
      ○ Subnet mask  - 255.255.255.0 ලබාදෙන්න.
      ○ PC#2 කට වෙනත් ලිපිනයක් ලබාදෙන්න.

     ○ ex - 










Join Or Create A Workgroup

1.
     ○ Goto, Start > Control Panel > System, and then click  "Computer Name" Tab
   පලමුව , Start > Control Panel > System, ගොස්  "Computer Name" Click කරන්න

     ○ Click "Change.." Button
         "Change.." Click කරන්න


2.
     ○To join an existing workgroup, type the name of the workgroup that you want to join, and  then click OK.
    ○දැනටමත් ඇති  workgroup එකකට සම්බන්ද වීමට නම්, සම්බන්ද වීමට අවශ්‍යය workgroup හි නම ඇතුලත් කොට Click කරන්න

3.
     To create a new workgroup, type the name of the workgroup that you want to create, and then click OK.
       ○නව  workgroup එකකට සම්බන්ද වීමට නම්, නව workgroup හි නම ඇතුලත් කොට Click කරන්න 

What is a Network ?

 ○ පරිඝණක ජාලකරනය ○○

◘ පරිඝණක ජාලයක් යනු කුමක්ද?
      පරිඝණක ජාලයක් යනු, පරිඝණක 2 හෝ ඊට වැඩි ගනනක් සම්බන්ධ කරන ලද එකතුවකටයි.

U.T.P Cable Color Coading


Transmission Media

○Guided / Wire - රැහැන් සහිත
       ◘ Twisted Pair
             ◙ U.T.P (unshielded twisted pair)
                                       

              ◙ S.T.P (shielded twisted pair)
                                        

       ◘ Coaxial
                                         
                                           

       ◘ Fiber Optic

                                            

○ Unguided /Wire less - රැහැන් රහිත
       ◘ Infared

       ◘Bluetooth

                                                        

       ◘ Wifi







                 

Types Of Network

○ LAN - Local Area Network


                                   

◘ කුඩා ප්‍රදේශයකට හා කුඩා පරිගණක ප්‍රමාණයකට සීමා වූ පරිඝණක ජාලයක් LAN නම් වේ.
       ex :- පාසලේ පරිගණක ජාලය
_________________________________________________________________________________


○ MAN - Metropolitan Area Network


                                   

◘ LAN කීපයක එකතුවක් MAN නම් වේ.
       ex :- ආයතනයක ඇති ප්‍රාදේශීය ශාකාවල පරිගණක ජාල වල එකතුවක්.
_________________________________________________________________________________

○ WAN - Wide Area Network


                                 

◘ LAN හා MAN වල එකතුවක් මෙසේ හැඳින්වේ.







සන්නිවේදන ක්‍රම

○ සන්නිවේදන ක්‍රම

Simplex

     ◘ මෙහිදී පණිවිඩය එක් දිශාවකට පමණක් ගමන් කරයි.
            ex:- TV, Radio

Half Duplex
  
     ◘ මෙහිදී පණිවිඩය දෙපසටම ගමන් කරයි. නමුත් එක් වරකට එක් පසකටත් පසුව තවත් වරකටත්                              පණිවිඩය ගමන් කරයි.
            ex:- වෝකි ටෝකි

Full Duplex 
                                          
    ◘ මෙහිදී එකවරම ඩෙපසටම පණිවිඩ යැවිය හැක.
             ex:- Telephone ,Switch



Network Topologies

○ පරිඝණක ජාලයක් සකස්කරන ආකාරය යයි හඳුන්වයි.


○ මේවා ප්‍රධාන වශයෙන් කොටස් 4 කි.
           1. Star Topology
           2 .Bus Topology
           3 .Ring Topology
           4 .Mesh Topology
__________________________________________________________________________


Star Topologyතරු ආකාරය


           

◘ මෙම ආකාරයේ ජාල වැඩි වශයෙන් ජාලකරනයේදී භාවිතා වේ. මෙහිදී සියලුම Devices, Hub හෝ  Switch එකකට සම්බන්ද වී ඇත.

◘ මෙම ජාලය ඉතාමත් පහසුවෙන් සකස්කර ගත හැකි අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී Node එකක් සම්බන්ධ කරගැනීම හා ඉවත් කිරීම කරගත හැක.එමෙන්ම ඉතා පහසුවෙන් දෝෂ හඳුනා ගත හැකි නිසා මේ ආකාරයේ ජාල ඉතා ජනප්‍රියව ඇත.

◘ Cables වැඩි ගනනක් අවශ්‍ය වීම හා පිරිවැය වැඩි වීම මෙහි අවාසි ලෙස හැඳිවිය හැක.

__________________________________________________________________________

○ Bus Topology


                

◘ මෙහිදී සියලුම Devices සම්බන්ධව ඇත්තේ ප්‍රධාන එකක් Cable ඔස්සේය. මෙය නම් Back bone වේ.

◘ Back bone සඳහා Coaxial භාවිතා වේ.


◘ ඕනෑම අවස්ථාවක දී Node එකක් සම්බන්ධ කරගැනීම හා ඉවත් කිරීම කරගතහැකි වීමත් අඩු පිරිවැයකින් කරගත හැකිවීමත් මෙහි වාසි වේ.


◘ විශාල ජාල සඳහා සුදුසු නොවීම, ප්‍රධාන හි බිඳවැටීමකදී ජාලය ඇඩපණවීමත්,ප්‍රධාන කෙලවරට අවශ්‍යය වීමත් නිසා මෙම ජාලය තරමක් දුරට අවාසිදායක වේ.


__________________________________________________________________________

○ Ring Topology
            


◘ සියලුම Nodes එකම Cable එකකට සම්බන්ඳ වේ.

◘ විශාල ජාල සඳහා සුදුසු නොවීම, ප්‍රධාන හි බිඳවැටීමකදී ජාලය ඇඩපණවීමත් නිසා මෙම ජාලය තරමක් දුරට අවාසිදායක වේ.


__________________________________________________________________________

○ Mesh Topology
       
                     

◘ මෙහි සියලුම Node එකක්ම සෑම Node එකකටම සම්බන්ධ වී ඇත.

◘ විශේෂයෙන් Server Computer Networking සඳහා මෙම ක්‍රමය භාවිතා වේ.

◘ මේ සඳහා අධිම පිරි වැයක් දැරීමට සිදුවීම නිසා මෙම ක්‍රමය අවාසිදායක වේ.