Types Of Network
○ LAN - Local Area Network
◘ කුඩා ප්රදේශයකට හා කුඩා පරිගණක ප්රමාණයකට සීමා වූ පරිඝණක ජාලයක් LAN නම් වේ.
ex :- පාසලේ පරිගණක ජාලය
_________________________________________________________________________________
○ MAN - Metropolitan Area Network
◘ LAN කීපයක එකතුවක් MAN නම් වේ.
ex :- ආයතනයක ඇති ප්රාදේශීය ශාකාවල පරිගණක ජාල වල එකතුවක්.

○ WAN - Wide Area Network
◘ LAN හා MAN වල එකතුවක් මෙසේ හැඳින්වේ.

0 comments: