Peer to Peer Networking
◘ What is a peer to peer network ?
○ peer to peer ජාලකරනය යනු පරිගණක 2 එක එල්ලේම සම්බන්ධ වන ජාලයකි.
○ මෙම ආකාරයේ පරිගණක ජාලයක් භාවිතා කරන්නේ files,printers,Internet access share කරගැනිමට පමණි .
○ Control panel > Network connections හි මෙලෙස දිස්වේ.
මෙහි Properties > Internet Protocol [TCP/IP] double click කරන්න
○ Use the following IP address යන්න තෝරා, එහි
○ IP address - මෙම පරිගණකයට ලබාදිය යුතු IP ලිපිනය ලබාදෙන්න.
○ Subnet mask - 255.255.255.0 ලබාදෙන්න.
○ PC#2 කට වෙනත් ලිපිනයක් ලබාදෙන්න.
○ ex -
◘ Peer To Peer Network.
○ මෙහි දී පරිගණක දෙකේ ඇති Ethernet Card දෙක Cross-Over Cable එකක් මගින් සම්බන්ධ කරනගනු ලැබේ.

0 comments: